Im Jin-Ah

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

කම්මැලිකමට IUව අඳින්න ගියත් කම්මැලිකම හින්ද ම නාහෙ දික් වුණා.

ඒත් මකන්නත් කම්මැලි නිසා ඔහේ ඉතුරුවත් ඇඳගෙන ගියා.

ඉවර වෙලා බැලුවහම යි හිතුණේ ජින් ආගෙ චරිතෙට මං මවාගත්ත කෙනා වාගෙම යි නේ ද මේ කෙල්ල ගොඩක් දුරට කියලා..

ඔයාලට කැමැති එකෙක් ව ඕනි විදියකට මවා ගත්තට මට කාරි නෑ හැබැයි හොඳේ..🌝💖

Bạn đang đọc truyện trên: Truyen2U.Pro