copyright & disclaimer

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

Copyright
කතුහිමිකම



Copyright © 2022 by JINius_MooN

All rights reserved. Copying or altering and reposting anything written here in any manner without my permission as the copyright owner is strictly prohibited.
සියළුම හිමිකම් පැවිරිණි. කතුහිමිකම් දරන්නා ලෙස මාගේ අවසරයකින් තොර ව මෙහි රචිත කිසිවක් පිටපත් කිරීම හෝ සුළු වෙනස්කම් කොට නැවත ප්‍රකාශනය සපුරා තහනම් වේ.

..

Disclaimer :
වියාචනය :

This is a work of fiction!
මෙය හුදෙක් ම ප්‍රබන්ධ කෘතියකි!

Some names, characters, incidents and places are either mine imagines or used fictitiously.
Any resemblance to actual people, living or deceased, and incidents are entirely coincidental.
යම් නාම, චරිත, සිදුවීම් හා ස්ථාන මාගේ සිතළු හෝ මනඃකල්පිත යෙදුම් වේ.
ජීවත් ව සිටින හෝ නොසිටින සත්‍ය පුද්ගලයින්ට හෝ සිදුවීම්වලට යම්කිසි හෝ සමානතා වේ නම් ඒ පූර්ණ වශයෙන් ම අහඹුවකි.

All the images used here are not mine. I downloaded them through Pinterest or Google. So, the credits go to the rightful owners.
මෙහි භාවිත කිසිදු රූපයක් මාගේ නොවේ. ඒවා මවිසින් පින්ටරස්ට් හෝ ගූගල් හරහා බාගත කරන ලද්දේ වෙ යි. එනිසා, ප්‍රශංසාව අදාළ හිමිකරුවන්ට යි.

Contains scenes of blood violence and self harm that may be irritating for some readers.
So, read at your own risk.
රුධිර හිංසන, ස්වයං හිංසන දර්ශන අඩංගු වේ.
කියවීමේ තීරණය ඔබ සතු යි.

*

Happy reading!🐽💓

Bạn đang đọc truyện trên: Truyen2U.Pro