📌HOW TO DOWNLOAD YOUR COVERS📌

Màu nền
Font chữ
Font size
Chiều cao dòng


So, I saw most of y'all just taking screenshots of the covers.. But it'll give you less quality pics. So I'll tell you how to download the covers I publish here through pinterest.
ඉතින් මං දැක්ක ඔයාල ගොඩක් දෙනා ඔයාලගෙ කවර්ස් අරන් තිබ්බෙ ස්ක්‍රීන්ශොට් ගහල. නැහ්නං මගෙන් ඉල්ලුව පෞද්ගලිකව. ඉතින් මං මේක දාන්නෙ ඔයාලගෙ කවර්ස් ඔයාල ම පින්ටරස්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි කියල දෙන්න.



1. First tap on the picture/cover you want and then tap on the PINTEREST icon. | මුලින් ම ඔයාලට ඕන කවර් එක/පින්තූරෙ උඩ ටච් කරල එතකොට එන PINTEREST අයිකන් එක උඩ ටච් කරන්න.

Computer,⇓

Phone,⇓


2. You'll be redirected to a PINTEREST tab. Then save the picture to a board.  / ඔයාලට මෙහෙම PINTEREST tab එකක් ඕපන් වෙයි. එතකොට ඒ පික් එක බෝඩ් එහෙකට සේව් කරගන්න.

Computer,⇓

Phone,⇓


3. If you are on a computer, then a tab like this will be shown. Tap on 'See it now' / ඔයාල එන්නෙ කොම්පියුටරෙන් නම්, මෙහෙම ටැබ් එකක් එයි ඊළඟට. එතකොට ඔය තියන 'See it now' කියන එක ක්ලික් කරන්න.⇓

If you are on a phone, a notification like this will appear on your notification board. Tap on it.  / ඔයාල එන්නෙ ෆෝන් එකෙන් නම්, ඔයාලගෙ නොටිෆිකේෂන් බෝඩ් එකට මෙහෙම නොටිෆිකේෂන් එකක් එයි. ඒක ටච් කරන්න.⇓


4. Then a normal pinterest pin tab will open. Just tap on that 3-dot icon. / එතකොට ඔය සාමාන්‍ය පින්ටරස්ට් පින් ටැබ් එකක් ඕපන් වෙයි. එතන තියන ඔය තිත් 3 අයිකන් එක ටච් කරන්න.

Computer,⇓

Phone,⇓


5. Then, 'Download the image'. Cool! Now it's in your library! / ඊටපස්සෙ ඔය 'Download the image' කියන එක ටච් කරන්න. පික් එක ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් වෙයි! දැන් ඒක ඔයා ගාව!

Computer,⇓

Phone,⇓




Albums/Gallery/Libraries..⇓



THAT'S IT! HOPE Y'ALL GOT IT! But, if you don't understand anything, just ask..!✨
එච්චරයි! ඔයාලට තේරෙන්න ඇති කියල හිතනව..! ඒත් නොතේරෙන තැනක් තිවුණොත් අහන්න..!✨

Bạn đang đọc truyện trên: Truyen2U.Pro